යාළුවොත් එක්ක MTA- Sanandreas ගහමු
MTA install කරන හැටි මේ video එක බලන්න
දැන් MTA open කරගන්න
දැන් quick connect එක click කරලා ඒකෙ මේ Address එක type කරන්න.
mafia.cptn.info:22004
Facebook Group:- https://www.facebook.com/groups/mtamafia/
අප සර්වරයට පැමිණෙන ඔබ හට හැකි උපරිමයෙන් ඔබගෙ අවශ්‍යතා සපුරාලීමට අප සර්වරයේ ඇඩ්මින් වරු කටයුතු කරනවා.....එවගේම ඔබට අවැසි අවශ්‍යතා අපගෙන් ඉල්ලන්න කියලත් කියනවා.මේය හුදෙක් විනෝදය සදහා පමණක් නිර්මාණය වූවක් බැවින් ඔබට ගත හැකි උපරිම විනෝදය ලබා ගන්න කියලත් කියනවා..ඔබ ලබන උපරිම තෘප්තිය තමයි ඇඩ්මින් වරුන්ගෙ ජයග්‍රහණය වනුයේ....ගැටළු තිබේනම් ඇඩ්මින් වරු හා සම්බන්ධ වී එවා විසදගන්න කියලත් කියනවා.....හුදෙක් විනෝදය සදහා පමණක් බවත් එයින් අන් අයට සිදුවන බාහිර ගැටළු වලට අප වගකීම් නොදරණ බවත් කාරුණිකව දන්වා සිටිමි...







0 comments:
Post a Comment