මේ අවුරුද්දේ මුලින්ම දාන post එක.මේකනම් සමහරු දන්නවත් ඇති
ඒත් නොදන්න අයට දැන ගන්න දාන්නම්.project IGI 1 game එක නොගහපු කෙනෙක් නෑනේ ඕක අපි
ඉස්සර පැය ගනන් පුටු රත් කරගෙන ගහපු game එකක්නේ.ඒත් මේ ගේම් එක තවම ඉවර කර ගන්න බැරි උනු අය ඉන්නවා.ඉතින් ඒ අයටත් ආය සැරයක් මේ
ගේම් එක ගහන්න කැමති අයටත් easy mode දාල ගහන්න ක්‍රමයක් තමයි අද කියන්න යන්නේ.




