Welcome To Softfreelk

Files , folders , Hard disk partition, CD/DVD drive, USB drives යන මේ සියලුම දේවල් නියමෙට hide කර ගන්න


Files , folders , Hard disk partition, CD/DVD drive, USB drives යන මේ සියලුම දේවල් hide කරන්න පුලුවන් software එකක් තමයි මේ. මේක  install කර ගත්තහම  එන shortcut  එකෙන් විතරයි   file hide  කරන්නන්  unhide කරන්නන් පුලුවන් කැමති නම් Tools >> Advanced Option මඟින් මේ software එක Computer එකේ control panel එකේ installed programs වල පෙන්වන එක නවත්වන්න පුළුවන්.



computer ‍එ‍කේ virus ‍අ‍යින්‍ ‍ක‍ර‍මු


ඔන්න ඉතින් කස්ටියට වයිරස් ප්‍රශ්නෙට හරියටම හරියන උත්තරයක්‌ අරගෙන තමයි අද මම ආවේ....

මේකට කියන්නේ Kaspersky Rescue Disk කියල.

File high compressed‍ ක‍ර‍මු



ඔන්න අද මන් දෙන්නේ සුපිරි බඩුවක් මේකෙන් ඔයාලට 1GB ෆයිල් එකක් 10MB වලට ‍වි‍ත‍ර අඩු කරගන්න ක්‍රමයක් ගැන. මේකෙන් ඔයාලට ඕනෑම සයිස් එකක ෆයිල් එකක් අඩුකරගන්න පුලුවන් (50GB උනත්).

youtube video buffer ‍වෙන්‍ ‍නැ‍තු‍ව ‍බ‍ල‍මු


youtube video එකක් බලන්න ගියාම වෙලාවකට එපාවෙනවා පොඩි video clip එකක් බලන්නත් සැහෙන්න වෙලා යනවනේ.මෙන්න එකට පට්ටම ක්‍රමයක්
හම්බුනා.මේකන් video buffer වෙන්නේ නැතිව බලන්න පුළුවන්..

torrent file ඩවුන්ලෝඩ් speed එක වැඩි කර ගමු



torrent file ‍ ඩ‍වුන්‍‍ලෝඩ්‍ ‍ ක‍ර‍නඑ‍ක ‍ඩි‍රෙක්‍ට්‍ ‍බාන්‍‍න ‍පු‍ළු‍වන්‍ website එ‍කක්‍ ‍අ‍පි ‍ක‍ලින්‍ ‍දුන්‍‍න‍නෙ

torrent file direct ‍ඩ‍වුන්‍‍ලෝඩ්‍ ‍ක‍ර‍මු

සයිබර් මංකොල්ලකාරයන්ගේ සුපිර් නැවක් තමා Torrents කියන්නේ. එකේ වේගෙ ගැන කථා කරල වැඩක් නෑ. එකෙන් සමහර වස්තු මංකොල්ල කන්න     යනකොට ලොකු වෙලාවක් ගත වෙනවා.

Android වලට ආසාදනය වෙන වයිරස් ගැන දැන ගමුද?




මේ කියන්න යන්නේ පරිගණක වයිරස් නම් නෙමෙයි , android ඕඑස් එකට ආසාදනය වෙන වයිරස් ගැන . හැමෝම දන්නවනේ මොකක් හරි දෙයක් ජනප්‍රිය වෙන කොට ඒකට යම් යම් තර්ජන එල්ල වෙනවා කියල . එක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. android වලටත් මේ වගේ වයිරස් බලපෑම් තියනවා . බලන්නකෝ ඒ මොනවද කියල....

‍IDM ‍ඕ‍නෙ‍ම version ‍එ‍කක්‍ crack ‍ක‍ර‍මු

අපි හැමෝම අපේ Download Manager Software එක විදිහට පාවිච්චි කරන්නේ Internet Download Manager මෘදුකාංගයනේ.

‍Cloud Browser

ඔන්න යාලුවනේ අද මම ගෙනවා සුපිරි browser1ක්.මේක Chrome,Firefox,Explore,Opera වගේ ලෝකයේ හොදම browser වලට වඩා speed .අනික මේක cloud බ්‍රොව්සෙර් ක්.

කරදරකාර ඇඩ්ස් මගහරිමු


අපි අන්තර්ජාල්ය භාවිත කරන කොට නොයෙකුත් වෙබ් අඩවි වලට යනවා. අපි යන බොහෝ වෙබ් අඩවි වල දැන්වීම් පළ කරල තියනවනේ. සමහර වෙබ් අඩවි වල දැන්වීම් ප්‍රසන්න ලෙස පිළිවලට පළ කරල තියනවා. සමහර වෙබ් අඩවි, කරදර කාරි ලෙස දැන්වීම පළ කර තිබෙනවා

‍රිමූවබල් ඩිස්ක් එකක අයිකන් මාරුකරමු



රිමූවබල් ඩිස්ක් ඒ කියන්නේ ෆ්ලෑෂ් ඩ්‍රයිව්ස් වගේ ඒවාගේ අයිකන් මාරු කරන්න බෑ නේද සාමාන්‍ය විදිහට ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් ‍ඔයාලට ඒවාගේ අයිකන් මාරු කරන්න ඉතින් එහෙනම් ඒකත් මෙන්න මේ විදිහට කරගන්නකෝ

‍වයිරස් නිසා Hidden වූ Files සහ Folders, Restore කරමු

‍ම‍ම ‍ඔ‍ය‍ගොල්‍‍ලන්‍ ‍ට ‍අ‍ද ‍කි‍යන්‍‍න ‍යන්‍‍නෙ ‍වයිරස් නිසා Hidden වූ Files සහ Folders, Restore ‍ක‍ර‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වි‍දි‍හක්‍ ‍ඔ‍ය‍ගොල්‍‍ලොත්‍ ‍ක‍ර‍ලා ‍බ‍ලන්‍‍න ‍මො‍කක්‍ ‍හ‍රි ‍පු‍රශ්‍‍න‍යක්‍ ‍තිබ්‍‍බොත්‍ ‍අ‍හන්‍‍න‍කො



Search

Subscribe via SMS

Subscribe via SMS

Like us

Followers

world clock

Categories

Flash Labels bysoftfree

Popular Posts

Total Hitz

Website counter
Flag Counter

Blog Archive