Welcome To Softfreelk
Home » , » youtube video buffer ‍වෙන්‍ ‍නැ‍තු‍ව ‍බ‍ල‍මු

youtube video buffer ‍වෙන්‍ ‍නැ‍තු‍ව ‍බ‍ල‍මු


youtube video එකක් බලන්න ගියාම වෙලාවකට එපාවෙනවා පොඩි video clip එකක් බලන්නත් සැහෙන්න වෙලා යනවනේ.මෙන්න එකට පට්ටම ක්‍රමයක්
හම්බුනා.මේකන් video buffer වෙන්නේ නැතිව බලන්න පුළුවන්..
මේකෙදි වෙන්නේ අපිට comment,like වගේ දේවල් පොඩ්ඩක් අඩුවෙලා ඒවාට ගන්න bandwidth 
video එකට use වෙනවා..
  ලංකාවේ අපිට මේක වැඩිය නුහුරු දෙයක් නෙමයිනේ නේද.
මෙහෙමයි වැඩේ වෙන්නේ ..

                 1.  මුලින්ම ප‍හ‍ළ ‍පින්‍‍තූ‍ර‍ය‍ට ‍කො‍ට‍ලා ලින්ක් එකට යන්න
     
2. ‍ඊ‍ල‍ග‍ට ‍පින්‍‍තූ‍ර ‍ව‍ල ‍ති‍යෙ‍න ‍වි‍‍දිහ‍ට ‍යන්‍‍න
3.දැන් join the"feather " Beta කියන තැන click කරගන්නකො

හරි එහෙනම් අපි දැන් වැඩේ කරලා ඉවරයි.දැන් feather Beta active වෙලා තියෙන්නේ..
දැන් use කරලා බලන්නකෝ

0 comments:

Post a Comment

Search

Subscribe via SMS

Subscribe via SMS

Like us

Followers

world clock

Categories

Flash Labels bysoftfree

Popular Posts

Total Hitz

Website counter
Flag Counter

Blog Archive