Welcome To Softfreelk

Android වලට ආසාදනය වෙන වයිරස් ගැන දැන ගමුද?




මේ කියන්න යන්නේ පරිගණක වයිරස් නම් නෙමෙයි , android ඕඑස් එකට ආසාදනය වෙන වයිරස් ගැන . හැමෝම දන්නවනේ මොකක් හරි දෙයක් ජනප්‍රිය වෙන කොට ඒකට යම් යම් තර්ජන එල්ල වෙනවා කියල . එක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. android වලටත් මේ වගේ වයිරස් බලපෑම් තියනවා . බලන්නකෝ ඒ මොනවද කියල....

‍IDM ‍ඕ‍නෙ‍ම version ‍එ‍කක්‍ crack ‍ක‍ර‍මු

අපි හැමෝම අපේ Download Manager Software එක විදිහට පාවිච්චි කරන්නේ Internet Download Manager මෘදුකාංගයනේ.

‍Cloud Browser

ඔන්න යාලුවනේ අද මම ගෙනවා සුපිරි browser1ක්.මේක Chrome,Firefox,Explore,Opera වගේ ලෝකයේ හොදම browser වලට වඩා speed .අනික මේක cloud බ්‍රොව්සෙර් ක්.

කරදරකාර ඇඩ්ස් මගහරිමු


අපි අන්තර්ජාල්ය භාවිත කරන කොට නොයෙකුත් වෙබ් අඩවි වලට යනවා. අපි යන බොහෝ වෙබ් අඩවි වල දැන්වීම් පළ කරල තියනවනේ. සමහර වෙබ් අඩවි වල දැන්වීම් ප්‍රසන්න ලෙස පිළිවලට පළ කරල තියනවා. සමහර වෙබ් අඩවි, කරදර කාරි ලෙස දැන්වීම පළ කර තිබෙනවා

‍රිමූවබල් ඩිස්ක් එකක අයිකන් මාරුකරමු



රිමූවබල් ඩිස්ක් ඒ කියන්නේ ෆ්ලෑෂ් ඩ්‍රයිව්ස් වගේ ඒවාගේ අයිකන් මාරු කරන්න බෑ නේද සාමාන්‍ය විදිහට ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් ‍ඔයාලට ඒවාගේ අයිකන් මාරු කරන්න ඉතින් එහෙනම් ඒකත් මෙන්න මේ විදිහට කරගන්නකෝ

‍වයිරස් නිසා Hidden වූ Files සහ Folders, Restore කරමු

‍ම‍ම ‍ඔ‍ය‍ගොල්‍‍ලන්‍ ‍ට ‍අ‍ද ‍කි‍යන්‍‍න ‍යන්‍‍නෙ ‍වයිරස් නිසා Hidden වූ Files සහ Folders, Restore ‍ක‍ර‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වි‍දි‍හක්‍ ‍ඔ‍ය‍ගොල්‍‍ලොත්‍ ‍ක‍ර‍ලා ‍බ‍ලන්‍‍න ‍මො‍කක්‍ ‍හ‍රි ‍පු‍රශ්‍‍න‍යක්‍ ‍තිබ්‍‍බොත්‍ ‍අ‍හන්‍‍න‍කො



easy mode දාලා igi play කරමු





මේ අවුරුද්දේ මුලින්ම දාන post එක.මේකනම් සමහරු දන්නවත් ඇති ඒත් නොදන්න අයට දැන ගන්න දාන්නම්.project IGI 1 game එක නොගහපු කෙනෙක් නෑනේ ඕක අපි ඉස්සර පැය ගනන් පුටු රත් කරගෙන ගහපු game එකක්නේ.ඒත් මේ ගේම් එක තවම ඉවර කර ගන්න  බැරි උනු අය ඉන්නවා.ඉතින් ඒ අයටත් ආය සැරයක් මේ ගේම් එක ගහන්න කැමති අයටත් easy mode දාල ගහන්න ක්‍රමයක් තමයි අද කියන්න යන්නේ.

Search

Subscribe via SMS

Subscribe via SMS

Like us

Followers

world clock

Categories

Flash Labels bysoftfree

Popular Posts

Total Hitz

Website counter
Flag Counter

Blog Archive